ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව,  ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි

සංචාරක ක්‍රියාකාරකම් විමසන සංචාරකයෙකුට නමගිය හෝටලයක කළමනාකරුවෙකු විවිධ සංචාරකයින් ආකර්ශිතවූ ස්ථාන සහ ඒවායේ ඇති ක්‍රියාකාරකම් පිලිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. සංචාරකයා ඊට අමතරව 'වෙනත්' බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන බව පවසමින් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි මුදල් තොගයක් කළමනාකරුට අත යටින්...