සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය  මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම  ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම...