නැවත දැනුම්දෙනතුරු “මහනුවරට එන්න එපා.”
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම...
වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..
වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත ය. මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා ද, 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන්...
ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. එම ගිවිසුම් 7 මෙසේය: ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120 ක සාම්පූර් සූර්ය බලාගාරයේ...
එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවම්.
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද(02) නියෝග කළේ ය. අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කළේ, චෝදනා 6ක් යටතේයි. ඒ 2012 හා...
රැකියාවක් එපා පත්වීමක් දෙන්න.
පාර්ලිමේන්තු වටරවුමේ “පත්වීමක්” ඉල්ලා සටන්කරන පිරිස් ඇත්තට ම ඉල්ලන්නේ කුමක් ද? අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන පවසන පරිදි වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිදාරීන් වෙත බලයට පත්වීමට පෙර “රැකියා” ලබාදෙන බවට පොරොන්දු ලබා දී තිබේ ද? රැකියාවක් පොරොන්දුවක් මත පදනම්ව ලබාදීමට නම් ඊට සුදුසු රික්තකයන් ශ්‍රී ලංකාවෙ රැකියා වෙළඳපොළ...
පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.
පාස්කු දින ප්‍රහාරය සිදුවී මාස 71 ක් සම්පූර්ණවන ඊයේ (21) දිනයේදී සත්‍ය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ එකතුවෙන්, පාස්කුදින ප්‍රහාරයෙන් අගතියට පත්වූවන්ට සහ දිවි අහිමි වූවන්ට සාධාරණය ඉටු කරමින් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනගත කරන ලෙස පවතින රජයෙන් ඉල්ලීමක් සිදුකරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. තවද එහිදී...
OTP එක ගත්ත ද ? දුන්න ද?
අම්පිටියෙ සුමනරතන හාමුදුරුවෝ කියනකොට ඕනම කෙනෙක් හඳුනන්නෙ ඕනෑම තැනක ගැටුමක් ඇතිකරගන්න ස්වාමීන්වහන්සේ නමක් හැටියට. සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සුමනරතන හාමුදුරුවෝ හඬ අවදිකරපු අවස්ථා බහුල වුනත් මේ වෙද්දී ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ආවේගශීලීව හැසිරීමට සුමනරතන හාමුදුරුවෝ පෙළඹී සිටින බවක් දකින්නට පුලුවන්. මෙ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ නැවත අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ...
පාපෝච්චාරණයේ සිට මරණ මංචකයට.
දින දෙකක් ඇතුළත අපරාධ රහස් රැසක් සමඟ පාතාලයේ අලුගෝසුවන් දෙදෙනෙක් ඝාතනයට ලක්වීම ඉතා භයානක තත්ත්වයක්. දෙදෙනාගේ අතීත භාවිතාවන් පිළිබඳ විවිධ තර්ක, ගුණ අගුණ මේසය මතට ගෙන ඒමේ හැකියාව කෙසේ වෙතත් පොදුවේ ගත් කළ මේ ජාතික ආරක්ෂාවෙහි පවතින සිදුරුවලට ඉතා පැහැදිලි නිදර්ශකයක්. සරලව ම මහජනතාව ලෙස අපි මේ පිළිබඳ මීට වඩා තැකිය යුතු වෙනවා. අරුණ...
රට ම අඳුරු කරන “විදුලි කළමනාකරණය”.
දිවයින කලාප 04කට වෙන්කර අද (10) සහ හෙට (11) විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර තිබේ. ඒ ඊයේ (09) දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වීම හේතුවෙනි.මේ අනුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම...
හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?
අරගලය සමයේ ගිනි තැබීම්වලින් හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට වන්දි වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 122 වැඩි මුදලක් වැයකර ඇති ආකාරය සහ එම වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවට ඉදිරිපත් කරා. ජනාධිපති අරමුදලෙහි මුදල් මන්ත්‍රීවරුන් විසින් අවභාවිතා කර තිබූ ආකාරය හෙලිදරව්...
- 1
- 2