mahinda ජනපති නිල රථ අතුරුදහන්..? නිල චන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව තවදුරටත් බලයේ රැදී සිටීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස…
oaths මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 01 රජයේ සේවකයෙකුට රුපියල් 10000 ක  වැටුප් වැඩිවීමක් ලබාදීම හා එහි මුලික පියවර ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි මස වැටුප රුපියල් 5000 ක වැටුප් වැඩි…
maya මායා ගේ මන්ද බුද්ධික කතිකාව. චැනල් 4 රුපවාහිනි නාලිකාව මගින් කරන ලද සම්මුඛ සාකච්චාවකදී මායා අරුල්ප්‍රගාසම් කල ප්‍රකාශ පිලිබඳ දිවැසින් මෙසේ ප්‍රශ්න කිරීමට අදහස් කරමු. ඇය…
victor_ivan_web ඉන්දියාව අත දාන්නේ ආණ්ඩුවේ වරදින් -වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට යළිත් වරක් අත පෙවිය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ඉන්දියාවට සකසා දී ඇති බව දේශපාලන විචාරක වික්ටර්…
ranil-sajith-karu-unp-web සජිත්ට නියෝජ්‍ය නායකකම ලබා දීම ඌව චන්දෙන් පසුව ? එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්ව ගැටලුව පිළිබඳව පවතින එකිනෙකට වෙනස් ස්ථාවරයන් හේතුවෙන් බරපතල ව්‍යාකුලත්වයක් නිර්මාණයවී ඇතිබව එ ජා ප…
tiran-ranil-web ටිරාන් අලස් රනිල්ට සතියක් කල්දෙයි..? ඌව පලාත් සභා මැතිවරණයේදී එජාපයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට සහාය දීමට නම් තමන්ට එජාප නියෝජ්‍ය නායකකම යළිත් අවශ්‍ය බවත්…
sobhitha-himi-web ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් පොදු අපේක්‍ෂකයෙක් – සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය..! ඉදිරි ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත්කිරීම සම්බන්දයෙන් මතුවී තිබෙන සාකච්චාව නව අධියරකට එළඹෙමින්…
mayithree-and-gota-web ගෝඨාභය ගේ ඔත්තුකරුවෙක් ඇමති මෛත්‍රීපාල ගේ ආරක්ෂක කණ්ඩායමේ..! ආණ්ඩුව තුල දීගු කාලයක සිට අභ්‍යන්තරව දිගහැරෙමින් පවත්නා බල අරගලය විවෘත තලය වෙත පැමිණීමේ සිදුවීමක් ආණ්ඩුවේ ඉහලින් වාර්තා වේ. ආරක්ෂක ‍ලේකම් ගොටාභය…
rajitha_mahinda-web ආණ්ඩුවේ ධීවර වෘත්තීය සමිති ඇමතිට එරෙහිව ජනාධිපතිට කේලාම් කියති.? ධීවර ඇමැති රාජිත සේනාරත්න හා අමාත්‍යංශ කළමනාකාරිත්වයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයට හා ජනාධිපති…
poduapekshaka-web රනිල් පොදුඅපෙක්ෂකයා එ ජා ප කියයි..?රනිල්ට, මහින්දට එරෙහිව ජ වී පෙ එනවා ..ලාල් කාන්ත කියයි.! ජනවාරියේ පැමිණෙතැයි බලාපොරොත්තුවන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට එරෙහිව පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්කිරීම පිලිබඳ සාකච්චාව…
1 2 3 4 5 9
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…