poor සංචාරකයින්, අපි සහ කැසිනෝ…. මිට අවුරුදු  300 කට පමණ කලින් වත්මන්  ධනේෂ්වර  ක්‍රමයේ  ආරම්භය  විය. පැරණි සමාජ ක්‍රම වලට  වඩා  නව ධනපති  සමාජ ක්‍රමය අතිමහත් වූ  නිෂ්පාදන  හැකියාවන්…
wed1 බැඳලා පස් කමුද? ….(ලෝකයේ විශාලතම විවාහ මංගල්‍යය ශ්‍රී ලංකාවේ) ලෝකයේ විශාලතම විවාහ මංගල්‍යය ශ්‍රී ලංකාවේ පැවැත්විණි. නලීන් මනාලයා වෙන අතර නිසංසලා මනාලිය විය. මෙයට මනමාලියගේ මිතුරියන් ලෙස 126 දෙනෙක්ද, මනමාලයාගේ…
awkana රජවරුන් සිටුවරුන් කොල්ල කෑ ශ්‍රමයේ ඵල ? ශ්‍රි  ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 2500 කට මදක් ඔබ්බෙන් ඇරඹේ. පුරාවර්තයන්ට  අනුව  ඒ විජයාවතරණයයි. එතැන් සිට තවත් අවුරුදු 100 කට පසු එනම් මහින්දාගමනයෙන්…
paddy farmer ආහාර නිෂ්පාදකයෙකු ලෙස මෙතරම් අහේනියකට ඇද වැටුන ගොවියා ? ශ්‍රී  ලංකාවේ  වී  වගාව  සම්බන්ධයෙන්  දිගු  ඉතිහාස කතන්දරයක්  තිබේ. එය  පරිච්ජේද  ගණනාවකින් අඩක්  කල  නොහැකි  ගැඹුරු  කතාවකි. ඒ  නිසාම පසුගිය දශකය…
15 සමාජීය සංවර්ධනයේ යොවුන් දායකත්වය තාරුණ්යය චමත්කාරජනක වන්නේ ආදරය නිසාය. යොවුන් හදවතක උපදින ආදරය නිසා මුළු ලෝකයම සුන්දර වන බැව් නොරහසකි. එවන් ආදරය ගැන අතීතයේ සිට දහසක් ගී පද වැල්…
22 ප්‍රභාකරන්ගේ ආරක්ෂක බංකරය පුපුරුවාහරී… පසුගිය බ්‍රහපතින්ද ශ්‍රී ලංකා යුද හමුධාව විසින් තට්ටු හතරක පොලොව  යටට සාදා තිබු ප්‍රභාකරන් සිටි බංකරය පුපුරුවා හැර තිබේ. සංචාරකයින් බොහෝ ගණනක්…
1 චිත්‍රපට සම්මාන උළෙලෙන් ශ්‍රී ලංකා චිත්‍රපට ඉවතට? දකුණු ආසියානු කලාපීය වාර්තා චිත්‍රපට සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය වෙන චිත්‍රපට තුනේම දර්ශන තහනම් කර ඇති නේපාලයෙන් ලද වාර්තා හෙළිදරව්…
1 සරණාගතයෙක් වී මිය යාම…? ඕස්ට්‍රේලියානු නව රජය විසින් බෝට්ටු වලින් පැමිණෙන සරණාගතයින් ආපසු හරවා යැවීමට ගත් තීන්දුව තමන් මායිම් නොකරන බව උතුරේ ද්‍රවිඩ පුද්ගලයින් ප්‍රකාශ…
mahinda රාජපක්ෂ අධිකාරිය (සමග අපි) කොහි යන්නේද? 225කින් සමන්විත පාර්ලිමේන්තු මන්ත්රීන්ගෙන් 155 දෙනෙක් ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාර තුමියට එරෙහිවූ දේශාභියෝගයට පක්ෂවත් 49 දෙනෙකු විපක්ෂවත්…
minister ඇමැතිවරයකුගේ මසක වැටුප රු.121 000 යි.., නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රු 63 500යි.. 2011 ජුනි මස 01 වැනිදා සිට ඇමැතිවරයකුගේ දීමනා සහිත මසක වැටුප රුපියල් එක් ලක්‍ෂ විසිඑක් දහසක් බවත් මෙයට අමතරව බස්නාහිර පළාතෙන් පිටත පිහිටි දිස්ත්‍රික්…
1 2 3 4 5 9
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…