1 යුද්ධයේදී වධහිංසාවට ලක්වූවන්ට සහ සාක්ෂිකරුවන්ට රජයේ ආරක්ෂාව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ඉල්ලීම පරිදි ද්රවිඩ කොටි සංවිධානය පරාජය කිරීමට ශ්රී ලංකා රජය කල යුද්ධයේදී රජයේ හමුදා විසින් කල මිනිස්…
boat අල්වාගත් ශ්රී ලාංකිකයින් ශ්රී ලංකාවට. ශ්රී ලාංකිකයින් සිව් දෙනෙකු රැගත් මුහුදු යාත්රාවක් ඕස්ට්රේලියාවේ දේශසීමා ආරක්ෂණ නිළධාරීන් අත්අඩංගුවට ගන්න ලදී. ඔවුන් සමග කල සාකච්චාවේදී…
500 තානාපතිවරුන් නැවත කැඳවයි. ජනාධිපති මයිත්රීපාල සිරිසේන විසින් විදේශ තානාපති වරුන් 50ක් ශ්රී ලංකාවට කැඳවා තිබේ. මේ අතරට එක්සත් ජාතීන්ගේ ශ්රී ලාංකික නියෝජිත පාලිත කොහොනද…
3 ඉන්දු ශ්රී ලංකා සම්බන්දතා යලි ගොඩනැගේ. පසුගියදා තම ප්රථම විදේශ සංචාරය ලෙස ඉන්දීය අගමැති හමු වීමට තීරණය කල ශ්රී ලංකා ජනාධිපති මයිත්රීපාල සිරිසේන ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි සමග බිදී…
nisha ද්රවිඩ ජාතික ප්රශ්නයට තවම විසඳුම් නැහැ – ප්රේමචන්ද්රන් ඇමරිකානු රාජ්ය ලේකම් නිශා බිස්වාල් සමග සාකච්චා පැවැත්වූ ද්රවිඩ ජාතික සන්ධානයේ ප්රකාශක සුරේෂ් ප්රේමචන්ද්රන් අදහස් කරන්නේ මයිත්රී රජයෙන්ද…
1 රාජ්ය මුදල් වංචනිකයින් ඇල්ලීමට ඉන්දියාවේ සහය..? අසල්වැසි ඉන්දියාව රාජපක්ෂ රජය විසින් වංචා කළායැයි සක කෙරෙන ඩොලර් බිලියන 5ක මුදල සොයාගැනීම සඳහා ශ්රී ලංකාවට අවශ්ය සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර…
2 ශ්‍රී ලංකාවට යලිත් ඇමරිකානු සහාය ශ්‍රී ලංකාව බටහිර රාජ්‍යන් සමග සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට තීරණය ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු එක්සත් ජනපදයේ ජේෂ්ඨ සහකාර ලේකම්…
1 බහුතර ජනතාවගේ කැමැත්ත ඉටුවේ – කැසිනෝ තහනම්. ශ්‍රී ලංකාවේ නව රජය විසින් රාජපක්ෂ රජය විසින් පැකර් සමාගමට සහ තවත් ව්‍යාපාර දෙකකට ශ්‍රී ලංකාවේ කැසිනෝ ඉදිකිරීමට ලබාදුන් බදු සහන ඉවත් කිරීමත්,…
5 පැකර් ගේ ක්රවුන් කැසිනෝ සිහිනය දියවේද? ශ්රී ලංකා නව අගමැති රනිල් වික්රමසිංහ ප්රකාශ කල පරිදි කැසිනෝ සඳහා රාජපක්ෂ රජය පනවා තිබු බදු සහන වහාම ක්රියාත්මක වෙන පරිදි ඉවත් කරන ලදී. මේ අතර ශ්රී…
leaders ඉන්දියාවේ ජයග්රහණය සහ චීනයේ පරාජය. මයිත්‍රී ගේ ජයග්‍රහණයත් සමගම දස වසරකට ආසන්නව චීනය විසින් ගෙන ගිය කලාපීය බලය ස්ථාපිත කිරීමේ ව්‍යායාමයේ දියවීම ආරම්භ වී ඇති අතර ඉන්දියාවේ කලාපීය…
1 2 3 25
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…