golden roads in sri lanka රනින් කල අධිවේගී මාර්ග ලෝක බැංකුවේ ඇස්තමේන්තු වලට අනුව අධිවීගී මාර්ගයක කිලෝමීටරයකට යන වියදම ඩොලර් මිලියන 1කි. නමුත් ශ්‍රී ලංකාවේ වේගයෙන් නිමවෙන අධිවේගී මාර්ග සඳහා…
mahinda චෝගමයෙන් ලැබූ තෑගී දිග හැරීමට කාලයයි…. චෝගමය නිමාවිය, රාජපක්ෂට ඕස්ට්‍රේලියාවෙන් මුහුදු සීමා ආරක්ෂක හමුදාවට නාවුක යාත්‍රා දෙකක් තෑගී ලෙස ලැබුණි. මෙමෙ බෝට්ටු දෙක පිලිබඳ නොයෙක් තර්ක…
oil මන්නාරමේ තෙල් කැනීමට ඉන්දියාව තලු මරයි. මන්නාරමේ තෙල් සහ ගෑස් කැනීමේ ටෙන්ඩර් පටිපාටියට ටෙන්ඩර් දැමීමට ඉන්දියාවේ ONGC විදේශ සමාගම සහ cairn ඉන්දියා සමාගම එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.…
indian boat ට්‍රෝලර් යාත්‍රා මගින් හොරෙන් මාළු බෑම? තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැමිණ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ට්‍රෝලර් යාත්‍රා මගින් හොරෙන් මාළු බෑමේ ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවට පසුගිය වසරක කාලය…
cheena චීනය ශ්‍රී ලංකාවට දෙන ආධාර ගැන ඉන්දියාව කනස්සලෙන්? චීනයෙන් ආධාර ලෙස ලබාගත් ඩොලර් මිලියන 292ක් වැයකොට කිලෝමීටර 25.6 ක් දිග කොළඹ කටුනායක අධි වේගී මාර්ගය ජනාධිපති රාජපක්ෂ නමින් විවර්ත විය. නොනවත්වා ශ්‍රී…
crown in sri lanka ලංකාවට නැතිවම බැරි ක්‍රවුන් කැසීනෝ ව.. ඕස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස්  පැකර් විසින් බෙරේ වැවේ ඉදි කිරීමට නියමිත කැසිනෝවට ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති බදු සහන සම්බන්ධව ශ්‍රී ලංකා…
james-packer බෙරේ වැවේ තරු පහේ කැසිනෝවක්. ඕස්ට්‍රේලියානු ක්‍රවුන් කැසිනෝ හිමි ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේද තරු පහේ කැසිනෝවක් ආරම්භ කිරීමට සුදානම් වේ. මෙම කැසිනෝ සංකීර්ණය බෙරේ වැවේ ගොඩනැගීමට…
stock කොටස් වෙළෙද පොලේ ලොකු කඩා වැටීමක්…. මෙරට කොටස් වෙළෙඳපොළ පසුගිය සති තුනක කාලයේදී 12% කින් කඩා වැටී ඇතැයි කොටස් වෙළෙඳපොළ ආර්ථික විශේෂඥයයෝ පවසති. මෙය පසුගිය මාස හයක කාලයේදී කොටස් වෙළෙඳපොළේ…
protest ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට යුක්තිය ඉටු කිරීමට කැපවෙනවා…. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.. ගෝල්ඩන් කී මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවන් සියලු දෙනාටම යුක්තිය ඉටු කිරීමට රජය කැපවෙන බව ඊයේ (11 වනදා) ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සත්‍යග්‍රහය…
dr හොර දොස්තරලාට නීතියෙන් බෙහෙත් දෙන්න අලුතින් නීති හදන්න උත්සාහයක්…. මෙරට සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා වන ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක…
1 2 3 4 5 14
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…