ajith-kabral-web ශ්‍රී ලංකා මහා බැංකුව ඇමරිකන් සමාගමක ලණුවක් ගිලලා ? ඇමරිකා එක්සත් ජනපදයේ පළ වන ආර්ථික විද්‍යා වාර ප්‍රකාශනවල තම ලිපි කිහිපයක් පළ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල් මහජන මුදලින්…
reilwey-web උතුරු දුම්රිය මාර්ගය ඇදයි …විගණනයට හසුවෙන්නේත් නැහැ….!!! රටේ දේශපාලන සහ පරිපාලන තන්ත්‍රයේ ඉහලින්ම සිදුවන වංචා සහ දුෂණ පිළිබඳව හෙළිදරවු කිරීමක් දුම්රිය දෙපාර්තමේන්තුව ආශ්‍රිතව වාර්තා වේ. උතුරු දුම්රිය…
electricity-22-web විදුලිබලේ ලාබයි-ඇමති පවිත්‍රා .? බිල ඉහළයි -වෘත්තීකයෝ !මණ්ඩලේ දුෂිතයි-වෘතීය සමිති.! ලංකා විදුලිබල මණ්ඩලය කෝප් වාර්තාවෙහි වසර ගණනාවක් තිස්සේ පාඩු ලබන ආයතනයක් ලෙස සටහන්ව පැවතියද රජයේ නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තිය තුළින් පසුගිය…
bhatiya-web මහින්දගේ ජනපතිවරණ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව භාතිය &සන්තුශ් සමාගමට. ගාන ලක්‍ෂ 2945 යි.! ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය…
jaksan-anthanee-web ජැක්සන් ඇන්තනීට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රියදුරු සහිත වාහනයක්.? සැම පාලකයකුගේම පුරුද්දක් බවට පත්වූ ඥාති   වන්දිභට්ට සංග්‍රහයට අදාල අලුත්ම ආරංචියක් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් එලිපහලියට පැමිණ ඇත. රංගන…
gotabhaya-web ගෝල්පේස් ඉඩම ශැන්ග්‍රීලාට විකිනු සල්ලි ගෝඨා ආරක්ෂක අමාත්‍යංශයට ගනී… විගනනයත් මගහරී .? මෙයට වසර කිහිපයකට පෙර ගාලු මුවදොරින් ශැන්ග්‍රීලා සමාගමට විකුණන ලද අක්කර 10 ක ඉඩමෙහි මුදල් ව්‍යවස්ථා විරෝධී ලෙස පරිහරණය වෙමින් පවතින බව මාධ්‍ය…
oil-cooparetion-web “කෝප් වාර්තාව”- ඛනිජ තෙල් පාඩුව නාස්තියද? හොරකමද? පසුගිය 5දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල කෝප් කමිටු වාර්ථාව හෙළිකර ඇති විගණන අවුල් සහිත රාජ්‍ය ආයතන අතරින් “ඛනිජ තෙල් නීතිගත සංස්ථාව”පිළිබඳව…
1 ලංකාව ගුවන්ගත කලැයි කී චන්ද්‍රිකාව කෝ? ආණ්ඩුව විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් දියත්කල චන්ද්‍රිකා වැඩසටහන පුස්සක් දැයි සැකයක් මතුවෙමින් පවතී. එයට හේතුව සිදුවන කාලගුණ වෙනස්කම්…
cricket රාමසාන් රටඉඳි කොල්ලකෑ ඇමතිවරු කව්ද? ඉස්ලාම් බැතිමතුන්හට රාමසාන් උපවාස කාලයේ පාවිච්චිය සඳහා සෞදිඅරාබියෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදුන් රටඉඳි තොගයක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින්…
drugs ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්.   පසුගිය 21දා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසනලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලැබූ විශ්වාසභංග…
1 2 3 4 14
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…