jagath එතෙරින් මෙතෙරට එන භාණ්ඩ ගේ දොරකඩටම…? ශ්රී ලංකාවේ රේගුව විසින් එතෙරින් ශ්රී ලංකාවට එන පාර්සල දොරින් දොරට බෙදා හැරීමේ සේවාවක් ඇරඹීමට බලාපොරොත්තු වෙන බව ශ්රී ලංකා රෙගු දෙපාර්තුමේන්තුවේ…
b සියලුම ඉන්දියානු ධීවර යාත්රා නිදහස් කෙරේ. ශ්රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගන්න ලද නීති විරෝදී ඉන්දියන් ධීවර යාත්රා මුදවා ගැනීම සඳහා ඉන්දියාව ශ්රී ලංකාව සමග කල සාකච්චා තෙවන වතාවටත් ඊයේ…
1 කොළඹ වරායේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ වේ. නව රජයේ රාජිත සේනාරත්නගේ ප්‍රකාශයකට අනුව චීනය විසින් ඉදිකිරීම් අරඹා තිබු කොළඹ වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තම රජය කිසිඳු විරෝධත්වයක් නැති…
1 බහුතර ජනතාවගේ කැමැත්ත ඉටුවේ – කැසිනෝ තහනම්. ශ්‍රී ලංකාවේ නව රජය විසින් රාජපක්ෂ රජය විසින් පැකර් සමාගමට සහ තවත් ව්‍යාපාර දෙකකට ශ්‍රී ලංකාවේ කැසිනෝ ඉදිකිරීමට ලබාදුන් බදු සහන ඉවත් කිරීමත්,…
my3 පාරිභෝගිකයින් සඳහා වූ අයවැය ප්රකාශය. රජය විසින් ප්රකාශයට පත් කරන ලද අතුරු අයවැය මගින් පාරිභෝගික භාණ්ඩ සඳහා රජය විසින් අය කරනු ලබන බද්ද කපා හරින ලදී. මේ හේතුවෙන් ශ්රී ලංකා රජයට රුපියල්…
5 පැකර් ගේ ක්රවුන් කැසිනෝ සිහිනය දියවේද? ශ්රී ලංකා නව අගමැති රනිල් වික්රමසිංහ ප්රකාශ කල පරිදි කැසිනෝ සඳහා රාජපක්ෂ රජය පනවා තිබු බදු සහන වහාම ක්රියාත්මක වෙන පරිදි ඉවත් කරන ලදී. මේ අතර ශ්රී…
2222 රජයට රුපියල් ට්රිලියන 65.5ක් නැතිවේ. මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් වූ ඉන්ධන බද්ධ පහත දැමීමට නව ශ්‍රී ලංකා රජය ගන්න ලද තීරණය හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායම රුපියල් බිලියන 65.5කින් පහත…
man ඉන්දියාව සමග එකම සයනයේ සැතපීමට කාලයයි? මිලියන 20කට ආසන්න ජනග්‍රහනයක් සහිත ඉන්දියානු සාගරයේ මුතු ඇටය නමින් පිදුණු ලැබූ ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් තිබේද යන්න ප්‍රශ්නකලයුතුය.…
3 මහබැංකුවේ නව අධිපති – අර්ජුණ මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ නව ජනපති මහබැංකුවේ අධිපති ලෙස අර්ජුණ මහේන්ද්‍රන් පත්කරනා ලදී. වසර 30කට ආසන්න කාලයක බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති මොහු සීග්‍රයෙන්…
dock සමුද්ර තරණයේ සිනිදු මාවත රාජපක්ෂ රජයේ පරාජයත් සමගම චීන රජය විසින් සැලසුම් කරනු ලැබූ “සමුද්‍ර තරණයේ සිනිදු මාවත” ව්‍යාපෘතිය පිලිබඳ චීනය බලා පොරොත්තු වූ ප්‍රතිපල…
1 2 3 14
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…