1 ශ්රී ලංකාවට පැමිණි පකිස්තාන් සරණාගතයින්. පකිස්තානයෙන් ඉවත්වී යන අහ්මදී මුස්ලිම් ජාතිකයින් විශාල වශයෙන් ඉන්දියාවේ සරණාගත තත්වය ඉල්ලා වසර ගණනාවක් ඉන්දියාවට ගලා ආවේය. දැන් ඔවුන් ශ්රී…
3 ශිරානි බණ්ඩාරනායක යලි පත් කෙරේ. නව ජනාධිපති මයිත්රීපාල සිරිසේන විසින් පසුගිය රාජපක්ෂ රජය විසින් පහ කරනු ලැබූ අග්ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක යලි එම තත්වයේ පත් කිරීමට තීරණය…
2 හෙරොයින් ටොන් එකක් ගෙනා දුමින්ද සිල්වා. ශ්රී ලංකාවට ගෙන එනු ලැබූ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ගේ ප්රකාශයකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා 2012 සිට මේ දක්වා ශ්රී…
mahinda1 කවදා හරි ඇත්ත එලි වේවි – මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමනට සියලුම මාධ්ය මගින් එල්ල කරනු ලබන පහර දීම් මගින් ජනතාව නොමග හැරීමට තැත්කරනු ලබන බව ප්රකාශ කරයි. ශ්රී ලංකාවේ…
2 අනිවාර්ය යුධ පුහුණුව ඉවත් කෙරේ. රාජපක්ෂ රජය විසින් ස්ථාපිත කරනු ලැබූ විශ්ව විද්‍යාල සිසුනට සහ පාසල් ගුරුවරුනට අනිවාර්ය කර තිබු සති තුනක යුධ හමුදා පුහුණුව නව රජය විසින් මුළු…
ali හංසයාද? අලියද? නව ජනපතිගේ පොරොන්දු ප්‍රකාශයේ සඳහන් වූ පරිදි ළඟදීම පැවැත්වීමට නියමිත මහා චන්දයට තමන් සහභාගී වන්නේ කුමන සංකේතයක් යටතේ ද යන්න පිලිබඳ එක්සත් ජාතික…
1 රජයේ වාහන 53ක් සොයා ගැනේ. රාජපක්ෂ රජය විසින් නව රජයට භාර නොදුන් සුඛෝපභෝගී නිල රථ 128කින් 53 පොලිසිය විසින් සොයා ගන්න ලදී. මේ අතර වෙඩි නොවදින ලිමොසින් රථ සහ ඝෝටාභය රාජපක්ෂ ට කොටෝ…
1111 සොයුරු, පිය පුතුන් සියල්ලෝම අනතුරේ..? බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පහත මාලයේ සඟවා තිබු අවි ගබඩාවක් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්න ලදී. පොලිසියට ලැබුණු ඔත්තුවක් ඔස්සේ හඹා යාමෙන්…
111 සියලුම චෝදනා වලින් සරත් ෆොන්සේකා නිදහස් වේ. දේශපාලන පලිගැනීම් මත හිටපු ජනාධිපති මහින්ද රාජ පක්ෂ විසින් සිර ගතකොට මුදා හරිනලද හිටපු යුධ හමුදා ජෙනරාල් ෆොන්සේකා ට එරෙහිව තිබු සියලු චෝදනා…
3 මහබැංකුවේ නව අධිපති – අර්ජුණ මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ නව ජනපති මහබැංකුවේ අධිපති ලෙස අර්ජුණ මහේන්ද්‍රන් පත්කරනා ලදී. වසර 30කට ආසන්න කාලයක බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති මොහු සීග්‍රයෙන්…
1 2 3 4 5 64
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3f23776e35cd7e21 • 2018-02-24 15:30:31 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.