“සමහරු නිරත වන සියලු කටයුතු වලදී බහුතරය සතුටුකරවයි, තවත් සමහරු නික්මයාම නිසාම සාතිශය බහුතරය සතුටුකරවයි” – ඔස්කා වයිල්ඩ් මෙම උදෘතය කියවූ සැනෙකින්ම ඕනෑම ලාංකික පුරවැසියෙකුට වසර 2005 සිට 2015 ජනවාරි මස දක්වා ලාංකීය දේශපාලන කරලියේ සිදුවූ සියලුම ලොකු කුඩා සිද්ධීන් හා ඒවායින්…
a අපි කොටි පරාජය කලේ මේ ප්රශ්න දැනගෙන – ඝෝඨාභය නැවත වතාවක් ශ්රී ලංකාව තුල ත්රස්තවාදය ඇති කිරීමට ද්රවිඩ අන්තවාදීන්ට ඉඩ නොතැබීමේ වගකීම ඉන්දියාවද දැරිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ…
1 බැසිල් වෙනුවට විමුක්ති? ළඟ එන මහා චන්දයට බණ්ඩාරනායක පවුලේ ලා බාලම සාමාජිකයා වෙන විමුක්ති කුමාරතුංග ගම්පහ දිස්ත්රිකයෙන් තරංග වැදීමට බොහෝ ඉඩකඩ ඇති දේශපාලන ආරංචි මාර්ග…
3 රජීව් ඝාතකයාට පිටවීම තහනම් – නව රජය ද්‍රවිඩ කොටි සංවිධානයේ වර්තමාන නායක කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවෙන් පිට වීම තහනම් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ ගොනුකළ…
hang එල්ලා මැරීමේ දඬුවම නැවතත්..? ශ්රී ලංකාව තුල දිනෙන් දින වැඩි වෙන අපරාධ සංක්යාව ඉහල යමින් පවතින හෙයින් නැවත වතාවක් එල්ලා මැරීමේ දඬුවම ස්ථාපිත කිරීමට නව රජය කතිකා අරඹා ඇති වාර්තා…
අග විනිසුරු TO BE OR NOT TO BE – “ශ්‍රියා” ඕ “ප්‍රියා” දැනට දින කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන රජය කළ දේශපාලන නිලතල වෙනස් කිරීම් අතර ඉතාමත් සුවිසේෂ එකක් වුයේ, පසුගිය රජය විසින් කල මහත් ආන්දෝලනයට…
4 සරනාගතවූ ද්‍රවිඩ ජනතාවට නිදහස ලැබේ..? සරණාගත කඳවුරු වල වසර කිහිපයක් කොටුව සිටි ශ්‍රී ලංකික ද්‍රවිඩ ජනතාව තම තමන්ගේ ගම රටවල් බලා නිදහස් කර හැරීමට මයිත්‍රී රජය තීරණය කිරීමත් සමගම ජාත්‍යන්තර…
3 නව අග්ර විනිශ්චයකාරවරයා ඉතිහාස ගතවීමට නියමිතයි. විශ්රාම ගැනීමට තීරණය කොට ඇති ශිරානි බණ්ඩාරනායක අග විනුසුරියගේ පුරප්පාඩුව සඳහා ජේෂ්ඨ විනිශ්චයකාර කනකසබපති ශ්රීපවන් නව අග්ර විනිශ්චයකාර වරයා…
my3 පාරිභෝගිකයින් සඳහා වූ අයවැය ප්රකාශය. රජය විසින් ප්රකාශයට පත් කරන ලද අතුරු අයවැය මගින් පාරිභෝගික භාණ්ඩ සඳහා රජය විසින් අය කරනු ලබන බද්ද කපා හරින ලදී. මේ හේතුවෙන් ශ්රී ලංකා රජයට රුපියල්…
6 උතුරේ ඉඩම් යලි එහි උරුමක්කාරයිනට? ජනාධිපති මයිත්රීපාල සිරිසේන විසින් වසර 26ක් තිස්සේ උතුරේ සිදුවුයේ යයි ප්රකාශ කරන මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය කිරීමේ සිදුවීම් සොයා බැලීමට…
1 2 3 4 64
my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…