25 වසරකට පෙර මරා දැමූ පෙරමුණ

1 _78944063_rally2 _78944952_rohana012
25කට පෙර එනම් 1989 නොවැම්බර් 13 වෙනිදා කනත්තේදී   වෙඩිතබා ඝාතනය කල රෝහණ විජේවීර සමගම ජනතා විමුක්ති පෙරමුණ මිය ගියේද යන්න අප  යුතු ප්‍රශ්නයකි.

විජේවීර  සමගම තරුණයින් ලක්ෂ ගණනකට පෙරමුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ මියගියා  නොවේදැයි අපට තේරුම් ගැනීමට සය වෙනි  පන්තියක්  අවශ්‍ය නොවේ. විජේවීර සමග  පෙරමුණ දුන් මිය නොගොස් බේරුණු  දේශපාලන කමිටුවේ සියලුම දෙනා විදෙස් ගත වීම පෙරමුණ ගැනීමක් විය නොහැක. ලක්ෂ ගණන් තරුණයින් ඝාතනය කල දේශපාලන  පක්ෂ සමග එක ඇඳේ  නිදි  වැදුණු ඔවුන් මියගිය විරුවන් සැමරීම තම පැවැත්ම ස්ථාපිත කිරීමට විනා හදවතේ දෙදරායන වීදනාව ප්‍රකාශ කිරීමට අවස්තාවක් ලෙස කෙසේ පෙන්වම්ද?

එහෙයින් මීට වසර 25කට පෙර මියගිය රෝහණ විජේවීර සැමරීම සමගම එදිනම මියගිය ජනතා විමුක්ති පෙරමුණ සමරීමටද අප  සිහි තබා ගත  යුතුය.

November 13th, 2014 by apakshapatha apakshapatha
Comments

6 responses to “25 වසරකට පෙර මරා දැමූ පෙරමුණ”

  1. desapriya says:

    i can’t agreed . your decision is wrong.

  2. desapriya says:

    i can’t agreed .

  3. chaminda says:

    I don’t like this news

  4. Dr Sunil Fernando says:

    Mr Rohana Wejeweera is a person NOT TO BE KILLED. Stupids Premadasa & Ranjan taken decission to distroy him. Both got the real punishment from the God.

  5. Dr. Sunil Fernando says:

    Why your government not appoint a commission to find out that, Killer of the Rohana Wejeweera. who had given orders to kill him. Think about NELSON MENDELA. South african goverment not given orders to kill him. Later he became the President of South Africa and won the Noble prize also.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…