හෙරොයින් ටොන් එකක් ගෙනා දුමින්ද සිල්වා.

2ශ්රී ලංකාවට ගෙන එනු ලැබූ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ගේ ප්රකාශයකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා 2012 සිට මේ දක්වා ශ්රී ලංකාවට ගෙන එනු ලැබූ හෙරොයින් ප්රමාණය බරින් ටොන් එකක් වෙන අතර මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක වටිනා කමක් ඇති බව අනාවරණය වේ.
ශ්රී ලංකා පොලිසියේ සමහර පොලිස් නිලදාරීන්ගේ සහය ඇතිව මෙම ජාවාරම වසර දෙකක් තිස්සේ ඉතා සාර්ථකව කල බව හෙතෙම ප්රකාශ කරයි. මේ පිලිබඳ දිගින් දිගටම පරීක්ෂණ කරමින් පවතින බව ශ්රී ලංකා පොලිස් ප්රකාශක අජිත් රෝහණ ප්රකාශ කරයි.

January 29th, 2015 by Ukussa Ukussa
Comments

3 responses to “හෙරොයින් ටොන් එකක් ගෙනා දුමින්ද සිල්වා.”

  1. Roy says:

    YES, IF IT IS CORRECT & PROVED, HAVE TO GIVE THE MAXIMUM PUNISHMENT TO THE PEOPLE WHO ARE INVOLVED TO THE MENTION CASE

  2. amila says:

    Karana kalata Paw Mihiriya Mee se
    Windina kalata Duk Dediwei Ginise

    See these People On a Jolly Mood,

  3. Sumeda says:

    මුං හොරැ. මුදල් සොයාගත් හැටි වීමර්ශණ කළයුත˛ය
    එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් කිව්වලූ. ඉදිරි අනාගතයේදි
    මිට වඩා දේලවල් එලියට එවි අර තෙල් පිරිපහදුවේ ලොක්කන්ගේ
    කාමර වලට සීල් තිබ්බා වගේ….මුං මහා සාන්ත˛වරැ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…