සියලුම ඉන්දියානු ධීවර යාත්රා නිදහස් කෙරේ.

b

aශ්රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගන්න ලද නීති විරෝදී ඉන්දියන් ධීවර යාත්රා මුදවා ගැනීම සඳහා ඉන්දියාව ශ්රී ලංකාව සමග කල සාකච්චා තෙවන වතාවටත් ඊයේ ආරම්භ කරන ලදී. මෙහි ප්රතිඵලයක් වශයෙන් ශ්රී ලංකා මුහුදු සීමාවේ මසුන් දඩයමේ යෙදෙමින් සිටියදී පසුගිය රජ මගින් අත් අඩංගුවට ගන්නා ලද සියලුම ධීවර යාත්රා යලි ඉන්දියාවට භාර දීමට ශ්රී ලංකා රජය තීරණය කර තිබේ. මේ අනුව අත්අඩංගුවට ගත යාත්රා 87ක් මුදා හැරීමට නියමිතව ඇත.
මේ යාත්රා ආපසු රැගෙන යාම සඳහා හැකි ඉක්මනින් යාත්රා සඳහා නිකුත් කල බලපත් අතැතිව ඉන්දියානු බලධාරීන් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග ප්රකාශ කරයි.

February 13th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…