සරනාගතවූ ද්‍රවිඩ ජනතාවට නිදහස ලැබේ..?

5

4සරණාගත කඳවුරු වල වසර කිහිපයක් කොටුව සිටි ශ්‍රී ලංකික ද්‍රවිඩ ජනතාව තම තමන්ගේ ගම රටවල් බලා නිදහස් කර හැරීමට මයිත්‍රී රජය තීරණය කිරීමත් සමගම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ඇතුළු බොහෝ රාජ්‍ය නායකයින් තම සුභපැතුම් පල කරන ලදී. තම තමන්ගේ වාස භුමි වලට ගොස් තමන් සතුව තිබු ඉඩකඩම් පිලිබඳ අයිතිය ඉල්ලා සිටීමට මොවුනට හැකිවෙනු ඇත.
මෙමගින් සිංහල ද්‍රවිඩ ජනතාව අතර සුහද තාවය යලි වර්ධනය වෙනු ඇති රජය බලාපොරොත්තු වේ.
අවියෙන් සහ හමුදා බලයෙන් උතුර පාලනය කල නොහැකි බව රනිල් වික්‍රමසිංහ අගමැති වරයා ප්‍රකාශ කරයි.
මේ අතර කොටි සංවිධානයේ සාමාජිකයින් යයි සක කෙරෙන තරුණ තරුණියන් 275 දෙනෙක් තවමත් හමුදාව භාරයේ රඳවා තිබේ.

January 31st, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…