ශ්‍රී ලංකාවට යලිත් ඇමරිකානු සහාය

2ශ්‍රී ලංකාව බටහිර රාජ්‍යන් සමග සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට තීරණය ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු එක්සත් ජනපදයේ ජේෂ්ඨ සහකාර ලේකම් වරියක් වෙන නිශා බිස්වල් ශ්‍රී ලංකාවට තම රජයේ සහය නොමදව ලබා දෙනු ලබන බවට සහතික කරන ලදී.
පසුගිය රජය චීනය සමග දැඩි මිත්‍රතා ඇති කරගැනීමත් සමගම බටහිර රාජ්‍යයන් තමන්ගේ සහයෝගතාව බාල කලද නව රජය විසින් රාජපක්ෂ කළදෑ නොකිරීමට ප්‍රතික්ඥ දීමත් විදේශ ප්‍රතිපත්ති වෙනස් කිරීමත් සමගම මෙම තත්වය මතුව තිබේ.
රට නැවත ගොඩ නැගීමට හෝ, රට ආර්ථික වර්ධනයට හෝ, දුෂණ තුරන් කිරීමට හෝ, මිනිස් අයිතිවාසිකම් සුරැකීමට හෝ, ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් වලට රට පාලනය කිරීමට හෝ වෙනත් මොනයම් ආකාරයකට ශ්‍රී ලංකාව තම රජයෙන් උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නම්, තමන් ඒ සඳහා උපරිම සහය ලබාදෙන බව ඇමරිකානු සහකාර ලේකම් වරිය ප්‍රකාශ කළාය.

February 3rd, 2015 by apakshapatha apakshapatha
Comments

One response to “ශ්‍රී ලංකාවට යලිත් ඇමරිකානු සහාය”

  1. vajira says:

    akameththen wunath piligtha yuthu danata tibena sathyanam, americawa tharaha karagena gamanak ya noheka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…