ශ්රී ලංකාවට පැමිණි පකිස්තාන් සරණාගතයින්.

1පකිස්තානයෙන් ඉවත්වී යන අහ්මදී මුස්ලිම් ජාතිකයින් විශාල වශයෙන් ඉන්දියාවේ සරණාගත තත්වය ඉල්ලා වසර ගණනාවක් ඉන්දියාවට ගලා ආවේය. දැන් ඔවුන් ශ්රී ලංකාව වෙත ලඟා වෙමින් ඇත. මීගමුව නගරයට මේ දක්වා පැමිණ ඇති පකිස්තානු සරණාගතයින් සංක්යාව දිනෙන් දින ඉහල යමින් පවතින බව වාර්තා වේ.
2012 වසරේ සිට මේ දක්වා සරණාගත තත්වය ඉල්ලා ශ්රී ලංකාවේ මීගමු වෙරළට පැමිණි පකිස්තානු ජාතිකයින්ගේ සංක්යාව සියයට 780කින් ඉහල ගොස් ඇති වාර්තාවේ. 2012 වසරේ 152ක්වූ මොවුන්ගේ සංක්යාව 2013 දී 1338 දක්වා ඉහල ගොස් ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කරයි. මොවුන්ගෙන් වැඩි ප්රමාණයක් අහ්මදී මුස්ලිම් ජාතිකයින් වෙන අතර පකිස්තානු ක්රිස්තියානුවන් සහ ෂියා මුස්ලිම්ද මේ අතර විය.
කෙසේ වෙතත් 2014 වසරේ ශ්රී ලංකාවට පැමිණ ඇති නව සරණාගතයින්ගේ සංක්යාව 239ක් පමණක් ලෙස වාර්තාවේ.

January 29th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…