විවිධ ජාතීන් සහ ආගම් ඉවසීම

විවිධ ජාතිකත්වයන් අතර සංහිඳියාව ගැන කතා කරන අපි, වේලක්‌කන්නි වන්දනාවට ගිය ලාංකිකයන් රැගත් බස්‌ 7 කට ‘තමිල්නාඩු කොටි’ පහර දෙති යන හෙඩිම කියෙව්වාට පසුය දකින්නේ ලාංකිකයන් රැගත් බස්‌රථ හතකට තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් ප්‍රහාර එල්ල කර ඇත යන වැකිය. පුවත පලවී තිබුනේ සැප් 05 බදාදා දිවයින පුවත් පතේය. නමුත් සමහර පාඨකයන්ට හෙඩිම තමන්ගේ ජාති ආලයේ දිග පළල පෙන්නන්ට හොඳටම ප්‍රමානවත්ය. ජාතික පුවත් පතක් තමන්ගේ ජාතිය අවුළුවා බබලවන්නේ නැතුව, වෙන ජාතියක් අවුලුවන්නදැයි තව කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. ඉගෙන ගත් පාඩම් කොමිසමට හැමෝම යායුතුය.

September 5th, 2012 by Hema Hema
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…