වරෙක දුටු ගැමුණු වරෙක…..?

22පසුගිය සමයේ රජයට වංචා කල සහ ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු මුදල් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගන්න ලද රජයේ මැති ඇමතිවරු සහ ඔවුනගේ සහායකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට නව රජය ලහි ලහියේ කටයුතු කරයි.

මෙහි ආරම්භක පියවර ලෙස මෙම මුදල් වංචා කලේ යයි සැක කරනු ලබන ප්‍රධාන සැකකරු ලෙස හිටපු ජනාධිපති සහ ඔහුගේ පවුලේ උදවිය ගේ සියලු දේපල සහ ආදායම්, බැංකු ගිණුම් සියල්ල පරීක්ෂා කිරීමට නව රජය ආරම්භ කොට තිබේ. මේ පරීෂණ වලට ඉන්දියානු මහා බැංකුවේ වංචා විමර්ශන අංශය, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.

මේ අතර 1931 වසරේ පටන් දේශපාලනයේ නිරතවූ තම පවුලේ උදවිය මෙවැන්නක් නොකළ බව හිටපු ජනපති ප්‍රකාශ කරයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ලමාකාලයේ සිට මිතුරෙකුව සිටි හිටපු රජයේ ඇමති වරයෙකුව සිටි මර්වින් සිල්වා, මහින්දගේ සහෝදරයෙකු වෙන ගෝටාභය රාජපක්ෂ ගේ නියෝගයක් අනුව යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවෙකු විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල පවා ප්‍රකාශ කරයි. එය සනාත කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි තමා සන්තකව ඇති බව මර්වින් තව දුරටත් ප්‍රකාශ කරයි.

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමති, තමනට එරෙහිව මතුවිය හැකි දුෂණ හා වංචා එලි දකීවියයි බියෙන් මේ වෙන විට ශ්‍රී ලංකාවෙන් පිට ගොස් ඇති වාර්තා වේ. ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඇතිව ශ්‍රී ලංකාවේ අමාත්‍ය පදවිය දරු අතර චන්ද සමයේබ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාව බලා පිටත්ව ඇති වාර්තාවේ.

January 23rd, 2015 by Vidura Vidura
Comments

4 responses to “වරෙක දුටු ගැමුණු වරෙක…..?”

  1. vajira says:

    ware wa… very good move of starting from the top person

  2. Dr. Sunil Fernando says:

    Who is Mervin Silva. He is a stupid, All the Sri Lankans know about him. He undestood that, he never get a chance to contest for the upcomming general election. He contested even no one going to cast their valuble vote to this STUPID & IDIOT

  3. Dr. Sunil Fernando says:

    Do not take this IDIOT to our party. Take him as SIRI KOTHA JANITOR.

  4. amila says:

    Horadutugemunu saha Golayo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…