රාජ්ය මුදල් වංචනිකයින් ඇල්ලීමට ඉන්දියාවේ සහය..?

1අසල්වැසි ඉන්දියාව රාජපක්ෂ රජය විසින් වංචා කළායැයි සක කෙරෙන ඩොලර් බිලියන 5ක මුදල සොයාගැනීම සඳහා ශ්රී ලංකාවට අවශ්ය සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර තිබේ.
මේ වෙනුවෙන් ඉන්දියාව විසින් මුදල් සහ ආර්ථික පරීක්ෂක කණ්ඩායමක් පත්කිරීමට බලා පොරොත්තු වේ. රජයේ ප්රකාශයක අනුව, මයිත්රී රජයේ පොරොන්දු පරිදි රජයට නැතිවූ වංචා කළායැයි සක කරනු ලබන මුදල් නැවත ශ්රී ලංකාවට ගෙන ඊමට රජය සැලසුම් කල ක්රියාවන්ගෙන් එකක් ලෙස මෙය හදුන්වා දී තිබේ.
ශ්රී ලංකා රාජ්ය නියෝජිතයන් රහසිගතව ඉන්දියාවේ නරේන්ද්ර මුදි හමුවී ඇති අතර මේ පිලිබඳ මුලික සාකච්චා නිමකර ඇති බවත්, ළඟදීම මාධ්ය මගින් මේ පිලිබඳ ප්රසිද්ධියට පත් කරනු ලබන බවත් ආරංචි මාර්ග ප්රකාශ කරයි. මේ අතර ශ්රී ලංකා නව ජනපති මයිත්රී පාල සිරිසේන දෙදිනක සංචාරයක් සඳහා ලබන 16 වැනිදා ඉන්දියාවේ අගමැති මුණ ගැසීමට ඉන්දියාව බලා පිටත්වීමට නියමිත වන අතර ඉන්දීය අගමැති නරේන්ද්ර මුදි ලබන මාර්තු 13 දෙදිනක සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණීමටද සුදානම් වේ.

February 4th, 2015 by Ukussa Ukussa
Comments

One response to “රාජ්ය මුදල් වංචනිකයින් ඇල්ලීමට ඉන්දියාවේ සහය..?”

  1. Roy says:

    Now you are looking for the money that, former president and his collegues cheated. First find out, How many billions Late R. Premadasa cheated? How Sajith got money to spend for the poltics? How he is ditributing money same as multi milinior? Whether his father is from a well to do family.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…