රාජපක්ෂ රජයට එරෙහි අපරාධ විභාගය කල් දමයි.

2නව ශ්රී ලංකා රජය කල ඉල්ලීමකට අනුව ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබු ශ්රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් පිලිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. පසුගිය යුධ සමයේ ශ්රී ලංකාවේ සිදු වුනි යැයි සැක කෙරෙන මෙම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව රටතුල පරීක්ෂණයක් කිරීමට තම රජයට කල් වේලාව අවශ්ය බැවින් මෙම වාර්තාව ඉදිරිපත් කිරීම වඩා සුදුසු බව මංගල සමරවීර විසින් දන්වා තිබුණි. මේ පිලිබඳ ප්රකාශයක් කරමින් එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ප්රධානී සහෙඩ් අල හුසේන් තම සංගමය මාස කිහිපයක් නව රජයට ලබා දීමට කැමති බවත්, ඔවුන් දින 100 තුල දී කිරීමට තීරණය කල කටයුතු පිලිබඳ තමන් පැහැදී සිටිනා බවත් ප්රකාශ කරන ලදී.
කෙසේ වෙතත් රටතුල ප්රජාතාන්ත්රික සමාජවාදී නීති පද්ධතියක් තුලින් තව සත් මසක් ඇතුලත මෙය ඔප්පු කරලීමට මයිත්රී රජයට මුහුණ දීමට ඇති තවත් මුලික අභියෝගයක් වනු ඇත.

February 17th, 2015 by Ukussa Ukussa
Comments

One response to “රාජපක්ෂ රජයට එරෙහි අපරාධ විභාගය කල් දමයි.”

  1. SINHA says:

    RAJAPAKSHA RAJAYA KERAPU APARADAYA THOPI WAGE SAKKIYANTA
    NIDAHASE JEEVATHWENNA RATAK HADALA DEEPU EKADA. BOMBA PUPURAPUWA MATHAKA NE NEDA SAKKILIYO

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3f23776e35cd7e21 • 2018-02-24 15:30:31 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.