රාජපක්ෂ – මයිත්රී වෙනස මැකී යන ලකුණු.

1ජනාධිපති මයිත්රීපාල සිරිසේන යටතේ පවතින ආරක්ෂක අමාත්යංශයේ මහජන සම්බන්දතා නිරධාරියා ලෙස ජනාධිපතිගේ වැඩිමහල් දියණිය “චතුරිකා” ගේ ස්වාමිපුරුෂයා, “සුරන්ජිත්” පත් කර ඇති අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ එම අමාත්යංශයේ මාධ්ය ලේකම් ලෙස පත් කොට තිබේ.
පසුගිය මස ජනාධිපති වූ මයිත්රීපාල සිරිසේන මුලිකත්වය ගත් බහුතරයක් වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පැවසුයේ තමන් කලින් පැවති රජය සේ තම ඥාතීන්ට තනතුරු පුද නොකරන බවත් රට වැසියා වෙනුවෙන් රජය කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් ය. එනමුදු පසුගිය මස ජනාධිපති මයිත්රී පාල සිරිසේනගේ ඥාති සොහොයුරු කුමාරසිංහ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙසින් පත් කරවන ලදී.
මයිත්රී රජය රාජපක්ෂ රජයට වඩා වෙනස් විය හැකිදැයි දැන් දැන් ශ්රී ලාංකිකයින් අතර කුකුසක් ඇතිව තිබේ.

February 16th, 2015 by Ukussa Ukussa
Comments

2 responses to “රාජපක්ෂ – මයිත්රී වෙනස මැකී යන ලකුණු.”

  1. මයිත්රී රජය රාජපක්ෂ රජයට වඩා වෙනස් විය හැකිදැයි දැන් දැන් ශ්රී ලාංකිකයින් අතර කුකුසක් ඇතිව තිබේ.

  2. Mobarak says:

    “Yonige Puthala” Mun Okkoma ekai J V P Ewnta Balaya Nolebuna nisa Un Ohoma inne Salli Miti Atagana Kota Onuth Ehema wenawa,J V P Kiwwama Danne Lankawe Minissu Vitharai,Lokaya Unta salakanne Ne,Mun Okkoma Ekai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…