රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද?

ranilgeචන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ දුෂිත පාලනයෙන් හෙම්බත්වූ ශ්රී ලාංකිකයින් මයිත්රී බලයට පත් කරනු ලැබුවේ රාජපක්ෂ පහ කිරීමට මිස රනිල් අගමැති කිරීමට නොවූ බව මයිත්රීපාල සිරිසේන වටහාගෙන නොමැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කාරණයයි. පාර්ලිමේන්තුවේ බොහෝ බලගතු අමාත්ය තනතුරු කිසිම චන්දයකින් පත් නොවූ විරුද්ධ පක්ෂයේ අසුන් ගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීන්ට ලබාදීමෙන් මයිතී රනිල්ගේ ගැටයට හසුවී ඇති බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇති කාරණයයි.
සැලසුම් කර තිබු බොහෝ ආර්ථික සංවර්ධන අතරමග නතර කොට රාජපක්ෂට දොස් කියමින් ගතකරන කාලය තුල රනිල් ඇතුළු එකදු චන්දයකින් වත් තේරී පත් නොවූ අමාත්ය මණ්ඩල රට ගෙන යන්නේ මොන දිසාවටද යන්න බහුතර ශ්රී ලාංකිකයිනට අද මතුව ඇති ගැටලුවයි.
උතුරේ බලය සහ ජනවාරිගක ගැටලුවට නිසි විසඳුම් ස්ථාන ගත නොකොට උතුරින් රාජ්ය නියෝජිතයින් ඉවත් කිරීමෙන් තවත් ප්රභාකරන් කෙනෙකු බිහිකිරීමට උතුරට ඉඩ ප්රස්තාව ලබාදීමද ශ්රී ලංකාවේ බහුතර, මයිත්රීට චන්දය දුන් ජනතාව අද ඉතා කලකිරීමෙන් යුතු සිත් ඇතිව බලාසිටිනා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

April 2nd, 2015 by Ukussa Ukussa
Comments

4 responses to “රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද?”

  1. Kanda Malan says:

    MOKKA AWATH KORANNE EKKAMAI.
    API BALANA INNNWO
    UMBALA HINA WEYALLA

    GONNUNTA PAASE HARAK AVITH – ELANGA BAALO THAMAI

  2. maheshika says:

    wala pallata

  3. kumara says:

    සිරිසේන……… සිරිසේන……… සිරිසේන………
    කොයි මේ සිරිසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…