මොණර මන්දිරයේ නව මොණරා ?

13872-mahinda-rajapaksa-change-his-house-to-rajagiriya-peacock833837318ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ අභිවුර්ධියට හෝ අභාග්යයට හේතුවක් විනියි කා හට නම් කිවහැකිද? ජෝතිෂ්ය පිලිබඳ කවුරුන් කෙලෙස තම විශ්වාසය තැබුවද රාජ්ය නායකයෙකු කෝටි ගණනකගේ ජීවිත පිලිබඳ තීරණ ජෝතිෂ්ය අනුව ගැනීම නම් ලජ්ජා සහගත විය යුතුය. අප මින් ජෝතිෂ්ය විද්යාව සැහැල්ලුවට පත් කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවෙන අතර ජෝතිෂ්ය විද්යාව හරි හැටි උගත් උගතුන් නොමැති කමින් අද දවසේ ජෝතිෂ්ය විද්යාව, විජ්ජාවක් කරගෙන ඇති බව නම නොකියාම බැරිය.
කෙසේ වෙතත් රාජපක්ෂ හිටපු ජනපති, ළඟදීම තම මිතුරෙකු වෙන ඒ එස් පී ලියනගේ විසින් පරිත්යාග කරන ලද රාජගිරියේ පිහිටි මොනර මන්දිරයට පිවිසීමට නියමිතව තිබේ. ඉන්දියාවේ ජෝතිෂ්ය ශාස්ත්ර වරයෙකුගේ පෙරනිමිත්තකට අනුව සියලු සුභ කටයුතු ඉටුකිරීමෙන් අනතුරුව මෙම මන්දිරයේ ලැගුම් ගැනීමට මහින්ද රාජපක්ෂ සැලසුම් කරමින් සිටිනා බව ශ්රී ලංකාවෙන් ලැබෙන වාර්තා හෙළිදරව් කරයි.
යලිත් ජෝතිෂ්ය ශාස්ත්ර වරයින්ගේ විජ්ජ වලට හසු නොවී, දැහැමින් කල් ගත කිරීම ඔහුටත් රටටත් වඩා සුභ දායක වෙනු ඇති බව අපගේ අදහසයි.

April 10th, 2015 by Ukussa Ukussa
Comments

5 responses to “මොණර මන්දිරයේ නව මොණරා ?”

  1. eraka says:

    iam i like tis

  2. eraka says:

    iam i like tis goood

  3. Nimal Jayasinghe says:

    ජෝතිශ්‍ය විද්‍යාවක් නොවෙයි.බොහෝ අය හිතනව තාරකා විද්‍යාව ජෝතිශ්‍ය විද්‍යාව කියල.තාරකා විද්‍යාව විද්‍යාත්මක පදනමක සහිතඉදිරියට යන්නක්. ජෝතිශ්‍ය කියන්නෙ පට්ටපල් බොරුවක් බව අපි වගකීමෙන් යුතුව කියනව.අහිංසක මිනිසුන්ගෙ අනාගතය කියනව කියල ඔවුන්ගේ පොකැට් එකට විද්ද ජෝතිශ්‍යකාරයො අන්තිමේදී රටේ ජනාධිපතිටත් ලණු දෙන්න තරම් එඩිතර වුනා.ඹවුන් ජනාධිපති රාජපක්ෂ ගෙදර යවල අළුත් ජනාධිපති සිරිසේන මහත්මයාටත් දැන් මාරක අපල තියනව කියල ලණු දෙන්න ඇවිත්.ගවඝාතනය නවත්වපුවහම ඒ අපලය ගෙවෙනවලු.මේ ගව ඝාතනය නැවැත්වීමට නීති පනවපුවහම මේ ග්‍රහයින්ගෙන් සිදුවන අපල කොහොමද එක පාරටම නවතින්නෙ.පෘතුවියත් අනෙක් ග්‍රහලෝක අතර දුර මනින්නෙ ආලෝක වර්ෂවලින්.ඉතින් අද පෘතුවියෙ සිදුවන දෙයක් ග්‍රහයෙකුට දැන ගන්න ආලෝක වර්ෂ දහස් ගණනක් ගතවෙනව.මේ දුර ගැන අපි කල්පනා කරපුවහම ඕනෑම කුඩා දරුවෙකුට වුවත් තේරෙනව පෘතුවයෙ ඉන්න මිනිසුන්ට අපල කරන්න ග්‍රහයින්ට බැරි බව.ඒ හින්ද මම පැහැදිලිවම ඕනෑම ජෝතිශ්‍යකාරයෙකුට අභියෝගකරණව ජෝතිශ්‍ය අමු බොරුවක්බව.

  4. Reginol says:

    Maina Modawei

  5. Rathnasiri says:

    He should be retiring from Sri Lanka politic and rest in is life otherwise freedom party will dissolve obviously. Every Sri Lankan should think twice before cast their votes in general election 2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…