මහින්ද අපට කියාදුන් පාඩම….

1පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ රාජ්‍ය නායකත්වයේ වෙනස් වීම ගැන ශ්‍රී ලංකාව වැනි දුප්පත් රාජ්‍යයන් පමණක් නොව බලවත් ජාතීන් ද හොඳින් සිතා බැලිය යුතුය. දෙමසකට පෙර රජය කරමින් සිටි රාජපක්ෂ තමන්ගේ නිල කාලය අවසන් වීමට දෙවසරකට පෙර ජනපති තරඟයට පිවිසියේ නැවත වතාවක් තමන් හට ඉතා පහසුවෙන් ජයගත හැකිය යන විශ්වාසයෙනි.

විරුද්ධ පක්ෂයේ බෙලහීනතාවය, අසමගිකම යන හේතු කාරනා පදනම් කොට මෙම තීරණය ගත් රාජපක්ෂ, තම සගයා ගෙන් උගත් පාඩම දේශපාලන ක්ෂේස්ත්රයේ සියලු දෙනාම උගත යුතු පාඩමකි. බලය ධනය සහ මාධ්‍ය මගින් ගොඩනැගු ජනප්‍රියත්වය සියල්ල අභිබවා මහජන චන්දය ජය ගැනීම කලියුගයේ අප දුටු ආශ්චර්යමත්ම සිදුවීමයි.

ජනාකීර්ණ මහජන රැලි, ජාතියේ පියා විරුදාවලිය, යොදුන් උස් පෝස්ටර, පිකටින් ව්‍යාපාර සහ මාධ්‍ය ප්‍රචාර යන සියල්ලටම වඩා බුද්ධිමත් සාමාන්‍ය ජනතාවට රජයක් කණපිට හැරවීමට එතරම් කාලයක් අවශ්‍ය නොවේ.

එහෙයින්, දකිනවාට, දැනෙනවාට වඩා සිතීමෙන් තමන් හට සියල්ල නැති කරගැනීමට සිදුවනු ඇති යුගයේ සියලුම දේශ පාලකයින් තරයේ සිතා ගත යුතුය.

January 21st, 2015 by Vidura Vidura
Comments

3 responses to “මහින්ද අපට කියාදුන් පාඩම….”

  1. Roy says:

    He lost because of He refused give unwanted requirements to MUSLIM CONGRESS, TAMIL PARTIES & HELLA URUMAYA. SEE AFTER THREE MONTHS

    • hasthiya says:

      he lost he did not realized the actual present ground situation in country as well he did not seriously concerned about minister and some responsible officers who may have done enough to damage his popularity, despite people love him ,other thing there was no serious counter attack against allegation.some area where should seriously concerns have been neglected,so,majority sinhala area he has won but with minimum majority.specially in gampaha,two ministers they have made burden is too much even very simple seller (kappan) if they continue further with MR, people of this area has to take serious decision, despite we love MR ,that’s upon MR “one person or many persons”

  2. sam says:

    chndaya hamadama nae aurudu 5 sarayai athakota wenna ona dae wela ewarai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…