මහබැංකුවේ නව අධිපති – අර්ජුණ මහේන්ද්‍රන්

3ශ්‍රී ලංකාවේ නව ජනපති මහබැංකුවේ අධිපති ලෙස අර්ජුණ මහේන්ද්‍රන් පත්කරනා ලදී. වසර 30කට ආසන්න කාලයක බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති මොහු සීග්‍රයෙන් දියුණුවෙන ශ්‍රී ලංකා ආර්ථිකය තව දුරටත් එලෙසම තබා ගැනීමේ වගකීම දරනු ඇත.

චන්ද සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට රජය විසින් කලයුතු රාජකාරි සම්භාරයෙන් මෙම ආර්ථික සංවර්ධනය අනහිටිනු ඇති විචාරකයෝ පෙන්වාදෙති.

ඕස්ට්‍රේලියානු කැසිනෝ හිමිකරු ජේම්ස් පැකර් විසින් ඉදිකිරීමට උඅන ක්‍රවුන් කැසිනොවේ වැඩ නවතා දැමීමට සහ චීන රජ විසින් ඉදිකිරීම් අරඹා ඇති නාවික තටාංගනය නවතා දැමීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවත් උග්‍ර අතට හැරෙනු ඇති විචාරකයෝ පෙන්වා දෙති.

January 18th, 2015 by Vidura Vidura
Comments

One response to “මහබැංකුවේ නව අධිපති – අර්ජුණ මහේන්ද්‍රන්”

  1. maheshika says:

    I would rather prefer Rajapaksa to be the PM than Ranil.
    Rajapaksa learnt a good lesson by defeating as the president. Now he knows what should be done to please the people in Srilanmka.
    I would like him to carry on building Port city and oter development projects.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…