බැසිල් වෙනුවට විමුක්ති?

1ළඟ එන මහා චන්දයට බණ්ඩාරනායක පවුලේ ලා බාලම සාමාජිකයා වෙන විමුක්ති කුමාරතුංග ගම්පහ දිස්ත්රිකයෙන් තරංග වැදීමට බොහෝ ඉඩකඩ ඇති දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සහ විජය කුමාරතුංගගේ පුත් විමුක්ති ගම්පහ අත්තනගල්ල ආසනයෙන් හෝ කටාන ආසනයන් තරග කිරීමට බොහෝ ඉඩ කඩ ඇති බව මෙම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.
මොහු ශ්රී ලංකා නිදහස් පක්ෂ ලකුණ යටතේ තරඟ කිරීමට බොහෝ ඉඩ කඩ ඇති ආරංචි මාර්ග අනාවරණය කරයි.

February 9th, 2015 by Ukussa Ukussa
Comments

4 responses to “බැසිල් වෙනුවට විමුක්ති?”

  1. kumari says:

    WE LOVE YOU SO MUCH VIMUKTHI. PLEASE DONT COME TO POLITICS.

  2. mahinda says:

    Puthawa Maraganna epa .

  3. Dr. Lakshman Fernando says:

    Yes. It is good, Do your politics same like your father. He is a gentleman.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3e22195c45097e7b • 2018-01-24 09:52:17 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.