බහුතර ජනතාවගේ කැමැත්ත ඉටුවේ – කැසිනෝ තහනම්.

1ශ්‍රී ලංකාවේ නව රජය විසින් රාජපක්ෂ රජය විසින් පැකර් සමාගමට සහ තවත් ව්‍යාපාර දෙකකට ශ්‍රී ලංකාවේ කැසිනෝ ඉදිකිරීමට ලබාදුන් බදු සහන ඉවත් කිරීමත්, කැසිනෝ බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රවුන් කැසිනෝ අධිපති ජේම්ස් පැකර් තම කසිනොව ඉදිකිරීම නවතා දැමීමට තීරණය කරන ලදී.mini
මේ පිලිබම්ද ප්‍රකාශයක් කල ක්‍රවුන් කැසිනෝ සමාගම, නව රජයේ ප්‍රතිපත්ති සහ තීරණවලට තම සමාගම එකඟ වෙන බවත් එයට තමන් ගේ ගවුරවය හිමිවන බවත් ප්‍රකාශ කරන ලදී.
රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ සුදු තිප්පොළක් කිරීමට ගත තීරණය මත මෙම සමාගම් වලට කැසිනෝ ගොඩ නැංවීමට බලපත් ලැබී දී තිබුණි. 2
මේ හේතුවෙන් ඩොලර් මිලියන 400ක කසිනොව සහ කාමර 400කින් යුතු නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් සිදු නොවෙනු ඇත. 3
නව ශ්‍රී ලංකා රජය යලි කිසි දිනෙක ශ්‍රී ලංකාවේ කැසිනෝ ගොඩනැංවීමට කිසිවෙකුට කිසිඳු අවසරයක් ලබා නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
බොදු රාජ්‍යයේ සුදු තිප්පොළවල් අතුගෑ දැමීමට රජය ගත තීරණය පිලිබඳ බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයෝ තම ප්‍රසංශාව නව මයිත්‍රී රජයට හිමිකර තිබේ.

January 31st, 2015 by Ukussa Ukussa
Comments

2 responses to “බහුතර ජනතාවගේ කැමැත්ත ඉටුවේ – කැසිනෝ තහනම්.”

  1. Roy says:

    Put this blame to UNP government stupid late R.Premadasa. Not to former president

  2. Roy says:

    Put this blame to UNP government & stupid late R.Premadasa. Not to former president

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…