පාරිභෝගිකයින් සඳහා වූ අයවැය ප්රකාශය.

1රජය විසින් ප්රකාශයට පත් කරන ලද අතුරු අයවැය මගින් පාරිභෝගික භාණ්ඩ සඳහා රජය විසින් අය කරනු ලබන බද්ද කපා හරින ලදී. මේ හේතුවෙන් ශ්රී ලංකා රජයට රුපියල් බිලියන 92.4ක මුදලක් අහිමි වෙනු ලබන අතර ජනතාව පීඩනයෙන් බේරා ගැනීමට රජය මෙම අයවැය ප්රකාශ කරන ලදී.
මේ හේතුවෙන්, පිටි කල කිරි, සීනි,සහ මාළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ විශාල පහත බසින ලදී.
සීනි කිලෝවක් රුපිය 85ක් දක්වාද, කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 325ක් දක්වාද, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 12.50කින් පහත වැටී අතර පාන් ගෙඩියක මිල රුපියල් 6කින් පහත වැටී ඇත.
මේ අතර දොවාගත් කිරි රුපියල් 70ක් දක්වා ඉහල ගොස් ඇති අතර හාල්මැස්සන් කිලෝව රුපියල් 11කින් පහත දමා ඇති අතර, ටින් කල මාළු සඳහා අයකළ බද්ද රුපියල් 102 සිට රුපියල් 50ක් දක්වා පහත දමා තිබේ.
my3
කොත්තමල්ලි සඳහා වූ බද්ද රුපියල් 40කින්ද, උම්බලකඩ සඳහා වූ බද්ද රුපියල් 200කින්ද, කහ කුඩු සඳහා වූ බද්ද රුපියල් 100කින්ද, කාලිකල මිරිස් සඳහාවූ බද්ද රුපියල් 25කින්ද පහත හෙලා තිබේ.
එසේම මෙම අයවැයෙන් ආනයනය කල ධාරිතාවවය 1000ක්ක වලට වඩා අඩු වාහන සඳහා වූ බද්ද 10%කින් පහත හෙලා තිබේ. සිමෙන්ති සහ යකඩ සඳහා වූ රෙගු බදු මුළු මනින්ම ඉවත් කරන ලදී. ඒ අතර විවාහ ලියා පදිංචිකිරීම සඳහා අයකළ මුදල රුපියල් 5000 සිට රුපියල් 1000දක්වා පහත හෙලා තිබේ.

January 30th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…