ද්රවිඩ ජාතික ප්රශ්නයට තවම විසඳුම් නැහැ – ප්රේමචන්ද්රන්

nishaඇමරිකානු රාජ්ය ලේකම් නිශා බිස්වාල් සමග සාකච්චා පැවැත්වූ ද්රවිඩ ජාතික සන්ධානයේ ප්රකාශක සුරේෂ් ප්රේමචන්ද්රන් අදහස් කරන්නේ මයිත්රී රජයෙන්ද ද්රවිඩ ජනතා ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමට මෙතෙක් අසමත්වී ඇති බවයි.
2009දී සිදුවුවායි ප්රකාශ කරන යුද්ධ අපරාධ සඳහා රට අභ්යන්තරයේ පමණක් පරීක්ෂණ පවත්වා දඬුවම් දීමට මයිත්රී රජය ගත තීරණයට තමන් කිසිඳු සහයෝගයක් ලබා නොදෙන බවත්, රාජපක්ෂ රජයේ වගකිව යුත්තන් ජාත්යන්තර අධිකරණය වෙතට ගෙන යාම හැර වෙනත් විසඳුමක් පිලිබඳ තම පක්ෂය විශ්වාස නොකරන බවත් හෙතෙම ප්රකාශ කරයි.
රජය විසින් මේ දක්වා ද්රවිඩ ජනතාවට තම ප්රදේශ වල පදිංචිවීමට ඔවුනගේ ඉදකම් ලබා දී නොමැති බවත්, නව රජය ගැන ද්රවිඩ ජාතීන්ගේ විශ්වාසය කෙමෙන් කෙමෙන් පහ වෙමින් ඇති බවත් හෙතෙම ප්රකාශ කොට තිබේ. මේ අතර නව රජයේ දින 100යේ සැලසුම තමන් ඉතා අගය කරන බවත් ප්රේමචන්ද්රන් විසින් බිස්වාල්ට පවසා තිබේ. මින්පසු නිශා බිස්වාල්, මුස්ලිම් කොන්ග්රසයේ නියෝජිතයින්ද හමුවීමට නියමිතව තිබුණි.

February 4th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3e22195c45097e7b • 2018-01-24 09:52:17 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.