ජාතික ගීය ද්රවිඩ භාෂාවෙන්…

111ජාතික ගීය ද්රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට තිබු නිල නොවෙන තහනම මයිත්රී විසින් ඉවත් කිරීමත් සමගම ශ්රී ලංකාව තුල මේ පිලිබඳ විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ. සරත් වීරසේකර මෙය පාවාදීමක් ලෙස ප්රකාශ කර තිබුණි. ශ්රී ලංකාවේ ද්රවිඩ භාෂාව කතා කරනා පුරවැසියන් මිලියන දෙකක් සිටියදී මෙවැනි තීරණයක් ගැනීම ද්රවිඩ භාෂාව කතා කරනා පුරවැසියන් මිලියන 65ක් සිටිනා ඉන්දියාවද නොගත් තීරණයක් වීම මෙයට හේතු වී ඇත.
මයිත්රී ගේ දින 100 වැඩ සටහනේ මෙය කොටසක් වී තිබුණු බව ශ්රී ලංකික බහුතර සිංහලයින් නොදත් බව මින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
ඉන්දියාවේ ජාතික ගීය හින්දි භාෂාවෙන්ද, ඇමරිකාවේ ජාතික ගීය ඉංග්රීසියෙන්ද ඕස්ට්රේලියාවේ ජාතික ගීය මුල් පදිංචි කරුවන්ගේ භාෂාවෙන් ඈත්වී ඉංග්රීසියෙන් ගායනා කරනු ලබන අතර, අනෙකුත් බොහෝ රට වලද ජාතික ගීය රාජ්ය භාෂාවෙන් ගායනා කරනු ලබන අතර ශ්‍රී ලංකා ජනාධිපති මයිත්‍රී පාල සිරිසේන මෙහිදී සියලුම රාජ්‍ය නායකයිනට වඩා ඉතා ඉදිරියෙන් හිඳිනා බව නම් නොකියාම බැරිය.

March 24th, 2015 by Ukussa Ukussa
Comments

7 responses to “ජාතික ගීය ද්රවිඩ භාෂාවෙන්…”

  1. Ron says:

    Indiyawe Jathika Geeya gayana keranuye Hindi Bashawen nowei. Sulu Jathinge bashawekunui.

  2. ajith says:

    අවාසනාවකට නාමික සින්හල යයි කියනා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කතෝලික මිසක් සින්හල නොවේ. බවුද්ධ යයි කියනා බහුතරය උප්පැන්නයට සීමා වී ඇත. පාර්ලිමේන්තු වැඩිය සින්හලයා වෙනුවෙන් යයි කියා පෙනී සිටින බවුද්ධ චීවරධාරීන්ද ජාතික ද්‍රෝහීන්‍ ය. අනෙකුන් සුලුතරය මරක්කල සහ දමිල වේ. වත්මන් ජනාධිපතිද එදා මෙන්ම අදද නෝන්ජලයෙක් බව ක්‍රියාවෙන් පෙනේ. අගමැතිද එදා පටන් සුද්දා සතුටු කර රටට වින කරන ද්වි ලින්ගිකයෙකි. ඔහු වරක් වී අස්වැන වැඩි වීම නිසා කුඹුරු ගොඩ කිරීමට අවසර දුනි. එදා සිටි ජනාධිපතිද විල්පත්තුවේ ඉඩම් මන්කොල්ලයට දුන්නේ නිහඩ බවකි. ඒ නිසා රිශාඩ් පකිස්තානයෙන් අනාථයින් ලන්කාවට ගෙන්වා මීගමුවේ කඳවුරු ගසා කටාර් රාජ්‍යයෙන් මුදල් ගෙන විල්පත්තුවේ නිවාස සන්කීර්නයක් සාදන තෙක් බබා පාට් දැම්මේ ගෝඨාභය. ඒ නිසා ජාතික ගීයට මේ වියසනයට විකල්ප නැත.ආසනික් ප්‍රශ්නය වගේ.අපට කුඹුරු නැත. වෙලෙන්දා දෙන දේ කෑ යුතුය. ආනයන වෙලෙන්දා තම්බි සහ නාඩාර්ලාය. සින්හලයා අන්ත අසරනය.

  3. Nimal Jayasinghe says:

    ජාතික ගීය දෙමළ ජනතාව විසින් දෙමළ බසින් ගායනා කිරීම ඉතාමත් හොදයි.දෙමළ භාෂාවත් ලංකාවෙ රාජ්‍ය භාෂාවක්.තමන්ගෙ මව් භාෂාවෙන් ගැයීමේදී එහි අර්ථය ගයන්නා විසින් අවබෝධ කරගෙනයි ගායනා කරන්නෙ.

  4. Chandra weerasinghe says:

    mama URU WARIGE VANNAKU THISAAHAMIGE munupurek . Api thamayi ohelama kiyana hatiyata me rate aadivaasiyan lesata salakanne!! Jaathika geeya vadi bhaashaaven gaayanaa kireema apata avashya deyak. meya nokalahoth api UNITED NATIONS ORGANISATION EKATA PAMINILI KARANAVAA!!URUWARIGE BAALA WANNIYAA

  5. rev.k sugatha nanda says:

    endiyawe jatika giya gayana karanne hindi basawen neweinam mona basawenda .hama basawakama kotasin katasada.na hindiyen tama .ape uruma siyalla natikarala sinhala kaiya na wachane nathtatama natiwenntai yanne.jatika giya sinhalin ochcharakal kiuwe maitri mahathtaya apuwama aka wenas kale ai mewa janadipatiwaranayata pera gahapu dil tama.kohomath sinhala kiyala pirisak tawa aurudu tikak yaddi natiwei

  6. kumara says:

    සිරිසේන……… සිරිසේන……… සිරිසේන………
    කොයි මේ සිරිසේන

  7. nira says:

    oya okkoma bala thanhawa…..konda pana nethi janadipathi kenek.namata Sinhala,oya monawath ona nehe ingrisien kiuwanam prashne iwaray.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…