ඔස්ට්රේලියාව මුනිවත රකින්නේ ඇයි ?

3බෝට්ටු වලින් ඔස්ට්රේලියාවට පැමිණෙන ශ්රී ලාංකික සරණාගතයින් නවතා දැමීමට රාජපක්ෂ රජය උපකාර කල හෙයින් ඕස්ට්රේලියානු රජය රාජපක්ෂ රජයේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානුසික හිමිකම් සංවිධානය ඉදිරියේ මුනිවත රැකි බව නව අගමැති රනිල් වික්රමසිංහ කියා සිටී.
ඕස්ට්රේලියානු අගමැති සහ රාජපක්ෂ රජය අතර තිබු සම්බන්ධතාව තමනට ප්රෙහෙලිකාවක් වෙන බවත් නව ඕස්ට්රේලියානු විදේශ ඇමතිගේ ශ්රී ලංකා සංචාරය කලින් පරිදි සතුටුදායක එකක් නොවනු ඇතැයිද හෙතෙම ප්රකාශ කරයි.

ඕස්ට්රේලියානු රජය එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය ඉදිරියේ මුනිවත රැකීම තමන් හෙලා දකින බවත් රනිල් වික්රමසිංහ කියා සිටී.

February 23rd, 2015 by Ukussa Ukussa
Comments

2 responses to “ඔස්ට්රේලියාව මුනිවත රකින්නේ ඇයි ?”

  1. chintha says:

    Ranil wikramasingha udda kalayeediema kotinta mudalwalata udaauda vikuna minisun marawa, ahinsaka minisun rawata mudal aragena Boottuwalin Australiyawataminisun edda. parada wechcha Ranil Sirisena baya wadda gena dinapu Mahinda Rajapaksa mahathage agamethikama kama udura gaththa. den mee buruwa hadanawa Mahinda Rajapaksa mahatha Minis aithiwasikam ullanganaya kara kiya boru prakasaya karanawa. mee pudgalaya thanikara horek e wagema manasika ledek. meya bayai Garu Mahinda Rajapaksata. Ranil MY3 baya karagena inne, e wageema chandayata kalin kiu deewal itu unaada, nee. Singhalayani MY3 ha Ranilta chandaya apasu dunnoth oyalata wenne sulu jathikayane yatathe innai ha muhudata paninna thamai. ahanna uthure hamudaawa ain kara, den uthure hamudaawa karanne gagawal, pokunu ha parawal sudda karanawa. mee yahapalanaye inna ekekutawath chandaya denna epa. lankawe dawasin dawasa minisun rekiyawalin askaranawa, mokada sathosata un, ekath den iwarei nee. dawasin dawasa badu mila ihala yanawa. pasu giya dawaswala mokada unee, Bankwala mudal biliyan ganan pennuwe kauda, okkoma ahinsaka minisage mudal needa. ko MY3 maha bank adipathi hhireeta gaththada. Singhalayanani kawadahari oyalaage mudal horakam karanne mee wal anduwen kiya hitha ganna. ape lankawa apu yahapalanaya ha paulpanaya nisa aurudu 200 k passata yanawa. hithanna mee aanduwa evith maasa dekakwath nee sampuurnayenma Sri-lanka aarthikaya kada wetuna.mama danna tharamin me anduwa hemooma bayakaragena inne. Oya Ranil MY3, Sajitha yana eun thanikara horu, eyalage Mudal Doller billiyan thibenne Switzerland Bankwala. mee aluth aanduwa oyala moodayan kara gena eyala rasa bojun vidinawa. Sri-lanka janathawani mokada oyala esdeka wahagena bala inne mee aluth anduwa ratata janathawata karana weradi diha!!! oyalata konndak nedda, balan innawada lankawa anthimatama bimata wetena kan, den hatharen thunak wetila thibenne. denwath negitinna, meyalata ona hidihata weda karanna denna epa. nethnam oyala asaada koththamalli bonna??????

  2. dr vajra sudusinghe senanayake says:

    ow mulu autraliyavama rong but u a hari ,,, saya harinama … nari hama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…