එල්ලා මැරීමේ දඬුවම නැවතත්..?

hangශ්රී ලංකාව තුල දිනෙන් දින වැඩි වෙන අපරාධ සංක්යාව ඉහල යමින් පවතින හෙයින් නැවත වතාවක් එල්ලා මැරීමේ දඬුවම ස්ථාපිත කිරීමට නව රජය කතිකා අරඹා ඇති වාර්තා වේ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ ප්රකාශයකට අනුව විධායක බලතල සහිත ජනාධිපති ක්රමය විසින් නීතිය හරි හැටි රැකගැනීමක් නොව නීතිය තම බලය අනිසිලෙස පාවිච්චි කරමින් බිඳ දමා ඇති වාර අතිමහත් බවත් මෙම ක්රමය හේතුවෙන් රටේ නීතියන් නොතිබූ බවත් කියා සිටී.
විධායක ජනපති බලයෙන් දුෂකයින්, වන්චාකාරයින් ආරක්ෂා කර ඇති බවත්, මෙම ක්රමය වහා නවත්වා නීතිය නිසි ලෙස ක්රියාවේ යෙදවීමට ඔහු බලාපොරොත්තු වේ. කෙටි කාලක් මේ පිලිබඳ අවධානයෙන් සිට තත්වය හොඳ අතට නොහැරේ නම් එල්ලා මැරීමේ දඬුවම යලි ක්රියාත්මක කිරීමට තමන් නොපසුබට වෙන බවත් හෙතෙම ප්රකාශ කරයි.

February 4th, 2015 by Ukussa Ukussa
Comments

One response to “එල්ලා මැරීමේ දඬුවම නැවතත්..?”

  1. Dr. Lakshman Fernando says:

    Yes. It have to restate.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3e22195c45097e7b • 2018-01-24 09:52:17 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.