ඉන්දු ශ්රී ලංකා සම්බන්දතා යලි ගොඩනැගේ.

3පසුගියදා තම ප්රථම විදේශ සංචාරය ලෙස ඉන්දීය අගමැති හමු වීමට තීරණය කල ශ්රී ලංකා ජනාධිපති මයිත්රීපාල සිරිසේන ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි සමග බිදී තිබු රාජ්යතාන්ත්රික සම්බන්තා යලි ඇති කර ගැනීමට සමත්ව ඇති වාර්තාවේ.
දෙරට අතර ද්වී පාක්ෂික න්යෂ්ටික බල ස්ථාවරත්වයක් ද, ද්රවිඩ ජාතික ප්රශ්නය පිළිබඳ සහයෝගීතාවක් ද, ආරක්ෂක කටයුතු පිලිබඳ සහයෝගීතාවයක්ද, කෘෂිකාර්මික කටයුතු පිලිබඳ සහයෝගීතාවයක් සහ වාරිමාර්ග සඳහා සහයෝගීතාවක්ද ඇති කර ගන්න ලදී.
මේ අනුව මින් ඉදිරියට වෙළඳ, බල ශක්ති, ආර්ථික සහ සංස්කෘතික කටයුතු පිළිබඳව දෙරට අතර බලවත් සම්බන්ධතාවයක් පවතිනු ඇති විචාරකෝ ප්රකාශ කරයි.

February 17th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…