ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව දැන් වෛශ්‍යාවක් වී ඇත.

උතුරේ යුද්ධය නිමකළ බව රජය ප්‍රකාශ කරයි. බැලූ බැල්මට දැන් තුවක්කුවෙන් බෝම්බයෙන් මර්ධනය කළහැකි යුද්ධයක් ඉතිරිවී නොමැත. සරණාගතයින් අවතැන්වුවන් බිහිකළ, යුද්ධයේ මුවාවෙන් ගසකා, දේශපාලන වේදිකාවේ ස්ථිර සාර ආසන හිමිකරගත් ගොබිලන්ට වැඩි කල් යන්නට මත්තෙන් තමන් ඇඳ සිටින වස්තරයවත් ඉතිරි නොවෙන බව පසක් වී හමාරය. දකුණේ දරුවන්ට උතුරේ යුද්ධයේ මැජික් පෙන්වා ඔවුන්ගේ සාගින්දර අමතක කිරීම වැඩිකලක් කල නොහැක. රටින් රටට ගොස් හිඟා කෑම දැන් ඔවුන්ගේ දිනචර්යාව වී හමාරය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව දැන් වෛශ්‍යාවක් වී ඇත. කොටසින් කොටස බලවතුනට කුලියට දීම ආරම්භකර තිබේ. සාරය උරාබී හපය පමණක් ඉතිරි කර යන ලෝක බලවතුනට තමන්ගේ මාතෘ (භුමිය) මෙසේ පාවිච්චියට දී ඇය මහලු වූ විට කුමක් කිරීමට මොවුන් බලාපොරොත්තුවන්නේද?

October 21st, 2012 by Vidura Vidura
Comments

4 responses to “ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව දැන් වෛශ්‍යාවක් වී ඇත.”

  1. Sarath says:

    ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව දැන් වෛශ්‍යාවක් වී ඇත.????????
    It was started centuries ago, firstly, by the gangster Vijaya from India, and then continued by many nations in the world.

  2. ranjani Perera says:

    Sinhalease weman are the Prostitutes destroy whole World. Australia has more Sri Lankan Prostitutes than in Sri Lanka.

  3. Roy says:

    What is Ranjanee predicted is correct

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…