“අපි ගැනම උජාරු කියන මංගල කාරණා”

එදිනෙදා  වාර්තා වන සිද්ධීන් සංවාදයකට ලක්කිරීමෙන් සමාජයට කොයිතරම් හොඳ ප්‍රතිපල ගෙන දේයයි උපකල්පනය කලත් සමහර සිද්ධීන් ගැන කතා නොකර සිටීම මංගල කාරණාවක් වන්නේ එම සිද්ධීන් සමග සම්බන්ධ වී සිටින හෝ පසුපස සිටින කුප්‍රකට දේශපාලුවන්, මත් ද්රව්ය වෙළෙන්දන් හා රටම දත් තක්කඩින් ගැන කතා කර උන්ට ප්‍රසිද්ධියක් දෙන්නට නොවන නිසාය.

අනික් කාරණාව නම් යුද්ධෙන් පස්සේ විශේෂයෙන්ම අපිට අපි ගැනම උජාරු කියන්න මංගල කාරණා කොයිතරම් තියනවද? අනික් ජාතික අනන්යතාවයන් සියල්ලෝම අපිත් සමග තව තවත් සතුරු වෙන, සැක සංකා උපදවාගන්න, අවිශ්වාසය වැඩි කරගන්න දේශප්‍රේමී කතා මොනතරම් යුද්ධෙන් පස්සේ සාහිත්තයට එකතු වෙලා තියනවද. අපිට රජෙක් ඇත, රට එක සේසත් කර ඇත, මුලු රටටම සතුට සෞභාග්‍ය ලගාවී ඇත,  උතුරේ සහ නැගෙනහිර තවම සමුහ මිනි වලවල් ගොඩ දමමින් ඇත, පුරුෂයන් අහිමිවූ දෙමල ගැහැනුන් දෙවරක් සරනාගතවී ජීවිතය ඉල්ලමින් වෛශ්‍ය වුර්තියේ යෙදී ඇත, අතීතයේ ශ්‍රී අකුරට තර ගෑ වරදට දැන් දෙමල මාර්ග නාම පුවරු එකින් එක සිංහලට හරවමින් ඇත. අහු බුධුහු කොහේ හෝ සිට නැවත ඇවිත්  වගෙයි. මේවා මෙසේ සිදුවෙමින් තිබියදී අපි අපිම වනමින් සිටින්නේ හෙළයන්ය.

September 21st, 2012 by Vidura Vidura
Comments

3 responses to ““අපි ගැනම උජාරු කියන මංගල කාරණා””

  1. CHUXZTER says:

    උජාරු කාරණාවක්. රජය රෙදි නොමැතිවයි වනමින් සිටින්නේ

  2. gotabaya says:

    pro lagdima kariyata,,,,,pra awama natuwa ai

  3. roshan says:

    ape desapalakayo karapu weradi walata thama hamoma wandi gewanne. me rate jathiwadaya wapurapu nayakayo nisa godak dewal nethi una. 1919 merate nayakayanta ekathuwenna thibuna awasthawa. sinhala jathiwadiyo nethikala . ekama 1936kala ekama 1956 kala newathath 1972 kala aye 1978 kala. 1983 uparima lesa bedime rekawa heduwa. ita passe 88-89 warchasma kala. 1994 chance ekak awa meka hadanna… ekath jathiwadiyo kewa . 2002 di hondama anthima awasthawa ta paingehuwa sinhala demala nayakayo okkaoma. jathiwadintama hariyana nayakaya awata paasse okkoma sune sun kala. den ithin karanna deyak ne….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…