අගමැති වීමට මම තරඟ කරනවා – මහින්ද

bබොහෝ විට ලබන ජුලි මස පැවැත්වීමට නියමිත මහා චන්දයට තරඟ වැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වෙන බව ඊයේ පවතී ජන රැළියකදී ප්රකාශකරන ලදී. රටින් අඩකට ආසන්න ප්රමාණයක් තමන්ට චන්දය දී නැවත වතාවක් තමන් ජනපති කිරීමට ගත උත්සාහයට තමන් ණයගැති බවත්, එහෙයින් ලබන මහා චන්දයට පෙනීසිට හැකි නම් අගමැති වීමට තමන් බලාපොරොත්තු වෙන බවත් ප්රකාශ කරන ලදී.
නව රජය ද්රවිඩ කොටි ත්රස්තවාදීන් ගෙන් ගලවාගත් ප්රදේශ නැවත කිසිදු පදනමක් නොමැතිව ද්රවිඩ ජනතාවට ලබා දීමත්, එම ප්රදේශ වල හමුදාව ඉවත් කිරීමට තීරණය කිරීමත් තමන් හෙලා දකින බවත්, මේ හේතුවෙන් නැවත වතාවක් ශ්රී ලාංකිකයින් ත්රස්තවාදීනට ගොදුරු වියහැකි බවත් හෙතෙම ප්රකාශ කරන ලදී.

February 19th, 2015 by Ukussa Ukussa
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…